මයික්‍රොසොෆ්ට් ඔෆිස්

මයික්‍රොසොෆ්ට් ඔෆිස් හෙවත් MS Office යනු මෘදුකාංග කට්ටලයකි.OpenOffice.org, IBM ආයතනය සතු Lotus Smartsuite . Core/Novel ආයතනය සතු Perfect Office යන මෘදුකාංග කට්ටල මෙන්ම මෘදුකාංග ගණනාවක් ඇති මෘදුකාංග කට්ටලයකි.

මයික්‍රොසොෆ්ට් ඔෆිස්
විකාශකය(න්) මයික්‍රොසොෆ්ට්
ප්‍රථම නිකුතුව 1990 (1990)
ස්ථාවර නිකුතුව 2010 (14.0.5128.5000) / ඔක්තෝම්බර් 26, 2010 (2010-10-26)
මෙහෙයුම් පද්ධතිය මයික්‍රොසොෆ්ට් වින්ඩෝස්
ලැබිය හැකියි භාෂා 35 කට අධිකය
වර්ගය කාර්යාල කට්ටලය
බලපත්‍රය කොටස්භාණ්ඩ (සිල්ලර මෘදුකාංග සහ කාණ්ඩ බලපත්‍රදායක)
වෙබ් අඩවිය office.microsoft.com
මැක් සදහා මයික්‍රොසොෆ්ට් ඔෆිස්
විකාශකය(න්) මයික්‍රොසොෆ්ට්
ප්‍රථම නිකුතුව 1989 (1989)
ස්ථාවර නිකුතුව 2011 (14.1.0.110310 SP1) / අප්‍රේල් 12, 2011 (2011-04-12)
මෙහෙයුම් පද්ධතිය මැක් ඕඑස් එක්ස්
වර්ගය Office suite
බලපත්‍රය Proprietary commercial software
වෙබ් අඩවිය microsoft.com/mac/

මෙම MicroSoft Offic මෘදුකාංග කට්ටලයේ ප්‍රධාන වශයෙන් ලිපි ලේඛන සැකසීම සඳහා වන Word Processing සඳහා MicroSoft Word හෙවත් MS Word යන මෘදුකාංගය ද, පැතුරුම්පත් සඳහා MicroSoft Excel හෙවත් MS Excel යන මෘදුකාංගය ද, Presentation සඳහා MicroSoft PowerPoint හෙවත් MS PowerPoint යන මෘදුකාංගය ද දත්ත ගොනු සඳහා MicroSoft Access හෙවත් MS Access යන මෘදුකාංගය ද ඇත.

සහය දැක්වීමේ ජීවන චක්‍රය

අනුවාද අනුකූලතාව

වින්ඩෝස් සදහා ලබා ගත හැකි අනුවාද

වින්ඩෝස් මෙහෙයුම් පද්ධති සංස්කරණය නවතම අනුවාදය මුඛ්‍යධාරා සහය අවසන් වන දිනය දීර්ඝ කල සහය අවසන් වන දිනය
වින්ඩෝස් NT 3.51 (requires Service Pack 5) ඔෆිස් 97 (8) August 31, 2001 February 28, 2002
වින්ඩෝස් 95 ඔෆිස් 2000 (9) June 30, 2004 July 14, 2009
වින්ඩෝස් NT 4.0/98/Me/2000 up to SP2 ඔෆිස් එක්ස්පී/2002 (10) July 11, 2006 July 12, 2011
වින්ඩෝස් 2000 SP3 and later/වින්ඩෝස් සර්වර් 2003/වින්ඩෝස් එක්ස්පී up to SP2 ඔෆිස් 2003 (11) April 14, 2009 April 8, 2014
වින්ඩෝස් එක්ස්පී SP2/සර්වර් 2003 R2/විස්ටා/සර්වර් 2008/වින්ඩෝස් 7 ඔෆිස් 2007 (12) April 10, 2012 April 11, 2017
වින්ඩෝස් එක්ස්පී SP3/සර්වර් 2003 R2/විස්ටා SP1/සර්වර් 2008/වින්ඩෝස් 7 ඔෆිස් 2010 (14) October 13, 2015 October 13, 2020
ඔෆිස් 2013
ඔෆිස් 2016

Office versions available for Macintosh

Macintosh operating system CPU Last version
System 7.0-Mac OS 8.1 68K Office 4.2.1
System 7.1.2 PPC Office 4.2.1
System 7.5-Mac OS 8.0 PPC Office 98
Mac OS 8.1-9.2.2 PPC Office 2001
Mac OS X 10.1-10.5 PPC Office v. X
Mac OS X 10.2-10.5 PPC Office 2004
Mac OS X 10.4-10.6 Universal Office 2008
Mac OS X 10.5-10.6 Intel Office 2011
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.